Kumara Siriwardana - කුමාර සිරිවර්ධන
ප්‍රවීන මාධ්යවේදීක් , තිර රචකයෙක්, වේදිකා සිනමා හා රුපවාහිනී නළුවෙක් ද
වන කුමාර සිරිවර්ධන සම්මානනීය පරිවර්තකයෙක් සහ නවකතාකරුවෙක් ද වෙයි. රාජ්‍ය
සාහිත්‍ය සම්මානය, මෙන්ම බෞද්ධ සාහිත්‍ය සම්මානයද, දිනා ඇති කුමාර
සිරිවර්ධන මේ වනවිට 'දැනමුතු' සඟරාවේ ප්‍රධාන සංස්කාරකවරයාද වෙයි. ලෝක
සාහිත්‍යයේ විශිෂ්ඨ කෘති රැසක් පරිවර්තනය කර ඇත.
රතු ඉන්දියානුවකු ලෙස වෙස්වලාගත් අල්ලපු ගෙදර පිරිමි ළමයා සමඟ මිතුරු වීම පහසු වූයේ නැත.මිතුරු වූ පසු ද..
Available
Rs. 790.00
Edgar Rice Burroughs ගේ “The Land That Time Forgot,The People That Time Forgot and Out of Time’s Aby..
Available
Rs. 550.00
ධම්මදියා තෙරණියෝ ඉමහත් ගෞරවයෙන් යුතුව ධම්මරකිත තෙරණුවන්ගේ පාද නමස්කාර කළහ. කල්ප කාලාන්තරයක් තිස්සේ ඔ..
Available
Rs. 1,450.00
අමුතුම ආකාරයක සංකේතයක් පපු පෙදෙස මත හංවඩුවක් ලෙස තබා මරා දැමුණු සුප්‍රකට විද්‍යාඥයකුගේ මළ සිරුර හමු..
Available
Rs. 3,200.00
පාසල් නිවාඩුව ගත කරනු පිණිස ඔවුන් සමඟ එකතු වූ දිග කොණ්ඩයක් සහිත විදේශීය පිරිමි ළමයා සාමාන්‍ය අයකු නො..
Available
Rs. 890.00
යටත් විජිත සමයේ මෙරට සත් වසක් විසූ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවකි. මෙරට වෙසෙමින් ලැබූ අත්දැකීම් ඇසුරෙන්..
Available
Rs. 880.00
..
Out Of Stock
Rs. 480.00
ශ්‍රීමත් ජෝන් ඩොයිලි බාට් 1810 - 1815 කාලය තුළ කන්ද උඩරට පළාත්වල බ්‍රිතාන්‍ය රජයේ නේවාසික ප්‍රධාන බල..
Available
Rs. 1,750.00
බුද්ධිමය ප්‍රාඥයා මර්ලින් පැවසුයේ කිනිහිරට
සවි වී ඇති අසිපත ඉන් පිටතට ඇදගන්නට සමත් වන තැනත්තා මුළු..
Out Of Stock
Rs. 450.00
ලොව
මහත් ආන්දෝලනයක් ඇති කළ නවකතාවකි. මේ ඇසුරෙන් නිමැවූ සිනමාපටය මෙරට
ප්‍රදර්ශනය තහනම් කෙරුණු නම..
Available
Rs. 2,600.00
වර්තමානයේ මිහිමත වෙසෙන දැවැන්තයා අලියා අප අතර කුතුහලය වඩවන අපූරු සත්වයෙකි. ඔටුවාගේ මෙන්ම අලියාගේ ශරී..
Out Of Print
Rs. 350.00
Jason Matthews විසින් රචිත ' Red Sparrow ' නම් කෘතියේ පරිවර්තනයයි...
Available
Rs. 975.00
ස්විස් ජාතික රොබින්සන් යුවළ තම පුතුන් සිවු දෙනා සමග ගමන් කළ නෞකාව කුණාටුවකට හසුව අනතුරට පත්විය.අනෙක්..
Out Of Stock
Rs. 500.00
Showing -14 to 0 of 80 (6 Pages)